ලොව උසම මිනිසා සහ කොටම මිනිසා දවසකට හමුවේ

0
791

ගිනස් වාර්තා පොතට අවරුදු 60ක් සැමරීමේ උත්සවය ලන්ඩන් නගරයේ ගිය බ්‍රහස්පතින්දා සැමරුව, එකට ලොව උසම මිනිසාත් කොටම මිනිසාත් සහභාගි වුනාලු. පොතට අනුව 31ක් හැවිරිදි “සුල්ටන් කොසෙන්” මහතා අඩි 8කුත් අඟල් 3කුත් උසයිලු. “චන්ද්‍ර බහදුර් දන්ගි” මහතා අඩි 1කුත් අඟල්7කුත් පමණක් උස අතර ඔහුගේ වයස අවුරුදු 75ක් ලු.
“මම ගොඩක් උස වුනත් ඔහු ගොඩක් කොට වුනත් අපි දෙන්නම එක සමාන කරදර වලට මුහුණ දුන්න බව මට ඔහුගේ ඇස් දෙක දැක්කම කියන්න පුළුවන්, ඔහු හොඳ මනුස්සයක් බවත් ඔහු දැක්කම කියන්න පුළුවන්” මෙවිදිහට කොසෙන්, චන්ද්‍ර ගැන මාධ්‍යය ට කිව්වා.

tallest and shortest people 01

tallest and shortest people 03

tallest and shortest people 04

tallest and shortest people 05

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here