ලොව දිනු නයිනමඩමේ හපනුන්ට ගමේදි හරසර ….

0
70

නයිනමඩම නාමය  ලොව පතල කරමින් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවති ලොව නන් දෙසින් පැමිණි නව නිපැයුම් කරුවන්ගේ නව නීර්මාණ තරඟාවලියේ විද්‍යුත් පරිපථ අධාරයෙන් මිනිස් ජීවිත හා අනතුරු වැලැක්වීමට නිපදවු නව නිර්මාණය වෙනුවෙන් රන් පදක්කම් දිනු  බටහිර නයිනමඩම මුට්ටුව ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් තමෙල් හා වර්ණකුලසූරිය ජසින්තා ප්‍රනාන්දු යන අයගේ පුත් වර්ණකුලසූරිය සම්පත් රුවන් හා මැද නයිනමඩම ප්‍රදේශයේ පදිංචි නිමල් ඇන්ටනි රංජිත් හා ටෙක්ලා හයසින්ත් පෙරේරා යන අයගේ පුත් ඩිවොන් ලයන්ත යන තරුණයන් දෙදෙනා 23 වනදා පිළිගැනිමේ විශේෂ උත්සවයක් නයිනමඩම ග්‍රාමයේ සංවිධානය කර තිබුණි.
මේ තරුණයන්  දෙදෙනාට මීපුර අපේද උපහාරය
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුවhero 5