ලොව සුඛෝපබෝගීම දුම්රිය ජපානයෙන් ගමන් අරඹයි..

0
92

ජපානයේ නිර්මාණය කර ඇති ආශ්චර්යමත් දුම්රිය එහි  ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශපත් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා  අලෙවිය අවසන් කරමින් තමන්ගේ සාර්ථකන්වය පෙන්නුම් කර තිබෙනවා.  ‍එහි පලමු ධාවනය යෙදී තිබූ මැයි 1 වනදාට පෙරයි. මෙම  දුම්රියට ඇති ඉල්ලුම කෙතරම් වැඩිද යැයි කිවහොත්  එහි ගමන්ගන්නා මගීන් තෝරා ගැනීමට සිදුවී ඇත්තේ ප්‍රවේශපත් ඇදීමෙන් වීමෙන් විශේෂත්වයක්. එම දුම්රියේ ගමන් කරන්නෙකුට එහි ගමන් ගන්නා විනාඩියක් කාලයක්  සදහා පවුම් 2ක මුදලක් ගෙවීමට සිදුවූවත් එම දුම්රියට ඇති ඉල්ලුමේනම් වෙනසක් වී නැහැ.
Shiki-Shima ලෙස නම්කර ඇති මෙම අසාමාන්‍ය නිර්මාණයේ එක් වරකට ගමන් කල හැක්කේ මගීන් 34කට පමණක් වන නමුත් එම ගමන පුද්ගලයෙකු දුම්රියක ලබන අධි සුඛෝපබෝගීම අත්දැකීම වනු ඇති  බවයි වාර්තා වන්නේ. මෙම දුම්රියේ පැය 60ක ගමනක් යාම සදහා මගියකෙුට සාමාන්‍යෙයන් පවුම් 7500ක පණ මුදලක් දැරීමට සිදුවෙන බවයි වාර්ථා වන්නේ.එලෙම ජපානය අධිවේගී දුම්රියන් සදහා තෝතැන්නක් වූවත් මෙම දුම්රියේ වේගය පැයට කිලෝමීටර 70ක් බවත් සදහන්.
පහත දැක්වෙන ඡායාරූප පෙලේ දැක්වෙන්නේ එම අධි සුඛෝපභෝගී දුම්රියේ ඇතුලත දර්ශන කිහිපයකුයි.

3E7D4C5400000578-0-image-a-54_1490104052167

අන්තර්ජාලය  ඇසුරෙන්/  සටහන /චින්තිකා මිතිලායා.