වඩු පාසලේ කලාකරු සෑදූ පරිසරකාමී වෙසක් සැමරුම

0
499
කඩදාසි කිලෝ 15 කින් තැනු බුද්ධ ප්‍රතිමාව
කඩදාසි කිලෝ 15 කින් තැනු බුද්ධ ප්‍රතිමාව

DSC_0079DSC_0083

කර්මාන්ත දෙපාර්තමේන්තුව  මගින් පවත්වාගෙන යන මීගමුව දැව තාක්ෂණ පුහුණු ආයතනයේ ආරක්ෂක නිලධාරී එස්.පී.ආර්.පී කුමාර මහතා විසින් මෙවර වෙසක් න් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරමින් සිටි ගෞතම බුදු රජානන් වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලාගේ දර්ශනය මේ ආකාරයට දිස්විය. වසර 06ක පමණ සිට මීගමුව දැව තාක්ෂන පාසල ඉදිරිපිට මේ ආකාරයෙන් දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන වෙසක් නිර්මාණ සිදුකරන බව කුමාර මහතා පැවසීය. ලබන වසරේදී ජලය ආශ්‍රයෙන් වෙසක් නිර්මාණයක් කිරීමට ඔහු බලාපොරොත්තු වන බවද ඔහු අප හා පවසා සිටියේය.DSC_0085

DSC 0091
කුමාර මහතා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here