මේ හේතුවෙන් 20 දෙනෙකුට ආසන්න ආශ්‍රිතයන් පිරිසක් රෝහල තුල නිරෝධායනයට යොමුකර තිබේ.
මේ අතර රෝහලේ අනෙකුත් කටයුතුද සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යන බැව්ද සැලය.
කෙසේ වෙතත් මෙම සිදුවිම ප්‍රසිද්ධියට පත්කිරිම කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව පමා කරමින් සිටින බවද කියැවේ