වත්තල සහ මිගමුවේදි ප්‍රසන්න රණතුංගට මනාප අඩුවෙන ලකුණු ????

0
95

prasanna 1

 

ඊයේ පැවැති මැතිවරණය ගැන විවිධ විග්‍රහයන් මේ වන විට දේශපාලන කවයන් තුල සංවාදයට බදුන් වෙමින් තිබේ.මේ සංවාද අතරේ මනාප පිලිබද කථාබහ මුලටම පැමිණ තිබේ.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගට මිගමුවේ සහ වත්තලදි මනාප අඩුවිමේ ඉඩකඩක් ඇතැයි පොහොට්ටුවේම දේශපාලන ක්‍රියාකාරින් විසින් අනුමාන කරගෙන තිබේ.එයට හේතුව ලෙසින් ඔවුන් පවසා සිටින්නේ විශේෂයෙන්ම අවසන් දින 2 ක තුල නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ අය විසින් දියත් කරන්නට යෙදුන අවසන් මනාප මෙහෙයුමේදි තනි මනාපය පිලිබදව අදහස ඒ අය විසින් ක්‍රියාත්මක කර තිබිම නිසාය.

පොහොට්ටු ක්‍රියාකාරින් තවදුරටත් අවධාරණය කර සිටින්නේ වෙනත් ආසන වලට සාපෙක්ෂක්ෂව ප්‍රසන්න රණතුංගගේ මනාප අඩුවිය හැකි බවය.