වතුර ගහගෙන යන දෙපා ඇල හෑරිල්ල -දේශපාලකයන්ගේ ගැරිල්ලක්ද ?

0
281

දෙපා ඇල නිසා අපා දුක් විදින්නට පෙරියමුල්ල ඇතුළු අවට ප්‍රදේශවාසින් රැසකට සිදුව ඇත.මේ පසුබිම යටතේ වේගයෙන් ජලය ගලාගෙන යන දෙපා ඇල හෑරිල්ල එතරම් ප්‍රයෝජනයක් නැති දෙයක් වුවද මීගමු ආණ්ඩුපක්ෂයේ ඇතැම් මන්ත්‍රින් ඒ ගැන දක්වන්නේ මහත් උනන්දුවකි.

මේ ගැන විවේචන ඉදිරිපත් කරන අය කියා සිටින්නේ මේ කටයුත්තට යොදගනු ලබන බාච් යන්ත්‍රය පැය 100 කට පමණ කාලයක් සදහා යැයි කියමින් නගර සභාවෙන් මුදල් වෙන්කරගෙන පැය 25 ක්ට පමණ කාලයක් ක්‍රියාත්මක කොට  ඉතිරි පැය ගණනට ගෙවන්නට නියමිත මුදල කිසියම් පිරිසක් අතරේ බෙදි යාමට ඉඩ ඇතැයි යනුවෙනි.
කෙසේ වෙතත් එදා මෙදා තුර කාලයේදි දෙපා ඇල යනු මිනිසුන් ගගේ යන මන්ත්‍රිලා ගොඩයන ඇලකි.

IMG-20160519-WA0012