වනචරකම් කළොත් දරුවන්ට අපායෙත් ඉඩක් නෑ උන්ට ! සෙලින්කෝ කියයි !

0
190

Celinco 9(8.55 am ) සෙලින්කෝ රක්ෂණ සමාගම විසින් සිය සමාජ සත්කාර වැඩසටහනට අනුබද්ධිතව සමාජය දැනුවත් කිරිම සදහා අපුරු වැඩසටහන් ඊයේ මිගමුවේදි සංවිධානය කර තිබුණි.
මහමඟ සිදුවන අනතුරු ඇතුළු සමාජ  ගැටළු රැසක් මේ මහජන දැනුවත් කිරිමට එක්ව තිබුණ අයුරු අගනේය.
සෙලින්කෝ රක්ෂණ සමාගමේ මිගමුව ශාඛාව විසින් සංවිධානය කර තිබුණ මෙම සමාජ සත්කාරය සදහා සෙලින් සේවකයන් ඇතුළු නිලධාරින් 800 ක පමණ පිරිසක් එක්විය.
මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි සෙලින්කෝ රක්ෂණ සමාගමේ උසස් නිළධාරියෙකු කියා සිටියේ ඉහල යමින් තිබෙන මාරාන්තික වාහන අනතුරු ටිකක් වලක්වාගෙන ඒ ජිවිත බේරාගැනිමට දායකවිම මෙම සමාජ සත්කාරයේදි අවධානය යොමුකර ඇති බවයි. එමෙන්ම අනෙකුත් සමාජ ප්‍රශ්ණ ගැනද සමාජය දැනුවත් කිරිමට මේ වැඩසටහන මගින් අරමුණ කර ගත් බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.