වනිතාවන් අටයි, මිනිත්තු අටයි

0
168
275139667 510913997261807 3335008355065853495 n274986614 510914047261802 2892740688614128745 nජාත්යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන ඊයේ (08) කොළඹ දී පැවැත්විණි.
ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පේරුම මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්විණි.
දිවයිනේ විවිධ ක්ෂේත්රවල දස්කම් විස්කම් දැක්වූ ප්රවීණ කාන්තාවන් අට දෙනෙක්, මිනිත්තු අට බැගින් කාලය ලබාගෙන, තමන් ශ්රී ලංකාවේ රාජ්ය නායිකාව නම් ක්රියාත්මක කරන්නට සැලසූම් කරන ප්රතිපත්ති පිළිබඳව මෙහි දි අදහස් දැක්වුවා.
මෙම වැඩසටහන Next generation Sri Lanka සංවිධානය Friedrich Naumann Foundation ආයතනය සමඟ එක්ව සංවිධානය කර තිබිණ.
මේ අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
275287552 510914193928454 158048604212321510 n275237364 510914113928462 6066846598617137047 n 275550424 510913687261838 7945957231506677943 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here