වයඹ එජාප මන්ත්‍රින් 2කකට මුදල් වංචා චෝදනා

0
63

වයඹ පළාතේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවරයෙකුට  හා පළාත් සභා මන්ත්‍රිවරයෙකුට මෙසේ මුදල් වංචා  චෝදනා එල්ල වි ඇත්තේ ඔවුන්ගේ ඉතාලි සංචාරයන්හිදි පක්ෂයේ විවිධ අවශ්‍යතා සහ පොදු සුභ සාධනය වෙනුවෙන් යැයි එහි පාක්ෂිකයන්ගෙන් එකතු කළ මුදල් අදාල කටයුතු සදහා යොදා නොගැනිම සම්බන්ධයෙනි.