වයඹ පළාත් විපක්ෂ සංවිධායකයාගේ දවල් මිගෙල් රෑ දනියෙල් ගේම්?

0
60

වයඹ පළාත් විපක්ෂ සංවිධායකධුරය හොඹවන හේක්ටර් අප්පුහාමි මහතා පසුගිය දිනක ලංකාදිප පුවත්පතට පවසා තිබුනේ තමන්ගේ ධුරයේ වැඩකටයුතු කරගෙන යාම සදහා පළාත් සභාව අවම තරමින් හාෆ් ෂීට් කොල තීයා පෑනක්වත් ලබාදි නැති බවයි.
විපක්ෂයට හිමි ධුර දෙකෙන් එකක් වන එයට අදාලව පහසුකම් සපයා නැති නිසා මහජනයාට සේවය කිරිමට අපහසුවි ඇති බව ඒ පුවතේ සටහන් ව තිබුණි.
තතු එසේ වෙද්දි පසුගිය දිනක මහජන සේවය සදහා යෙදවිය හැකිව තිබු රුපියල් ලක්ෂ ගාණක් වැය කරමින් වයඹ පළාත් සභාව විසින් සිදුකරන ලද රටසවාරියට මුලින්ම පොරකාගෙන පැන තිබු එක් අයෙකු වුයේද ඔහුමය.
මහජනයා හට සේවය කිරිම සදහා ඇති මුදල් රටසවාරි යන්නට වියදම් කරද්දි සුදු කොළ පෑන් පැන්සල් නැතැයි කියමින් දැන් මේ මන්ත්‍රිවරයා බෙරිහන් දෙයි.
දවල් මිගෙල් රැ දනියෙල්…??????

මාරි ප්‍රනාන්දු -නයිනමඩම