වයඹ පළාත් සභා මන්ත්‍රි ජුඩ් ප්‍රනාන්දු ඇයි නිරෝෂන්ට මෙච්චර බය ?

0
51

nirosha perera 3වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ධුරය දරපු ජුඩ් ප්‍රනාන්දුට යන්තම් ඩිංගියක් හම්බවෙලා වයඹ පළාත් සභාවට යන්නට ඉඩ ලැබුණා.
ඒ කියන්නේ දැන් ජුඩ් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රිවරයෙක් .
ඒ කියන්නේ උත්සවයක් අරන් සමරන්න තරම් වැඩක් ,ඔන්න ඉතින් ජුඩ් මන්ත්‍රිවරයා තමන්ගේ නව පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සයක් සංවිධානය කළා.
මේ උත්සවය වෙලාවේ තමයි තේරුනේ එයා කොච්චර බයයිද කියල නිරෝෂන් පෙරේරා කියන ආසන සංවිධායකවරයාට.
කොහොම උනත් මේ උත්සවයට ඇවිල්ල හිටපු එජාප ක්‍රියාකාරින්ට ලොකු අඩුවක් දැනෙන්න පටන් ගත්ත.
ඒ තමයි නිරෝෂන් අකමැති සමහරක් දේශපාලකයන්ට ජුඩ් ප්‍රනාන්දු මේ උත්සවය කියල තිබුනේ නෑ.
උත්සවයට ආපු සෙනග අහන්න ගත්තේ කෝ චිත්‍රාල් කියල. සමහරක් අය කෙලින්ම ජුඩ්ගෙන්ම ඇහැව්වා.
ඒත් ජුඩ්ට ඇත්තටම උත්තරයක් නෑ.
කසාය බිපු ගොළුවා වගේ එතනින් ගැලවෙන්න විතරක් මොකක් හරි උත්තරයක් දිල ඒ වගේ තැන්වලින් ෂේප් වුණා,
ඉතින් ඇයි ජුඩ් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා චිත්‍රාල් ප්‍රනාන්දුට උත්සවයට එන්න කියල නොකිව්වේ.
හේතුව තමයි නිරෝෂන් පෙරේරා ඇමතිවරයා. එයා කැමැති නෑ චිත්‍රාල් වගේ දක්ෂයෙක්ට මොකද එයා වැඩබැරි ටාෂන් කෙනෙක් නිසා .ඉතින් නිරෝෂන් අකමැති කිසිකෙනෙක්ට මේ උත්සවය කියල තිබුනේ නෑ.
අයියෝ ජුඩ් ???????????