ඒ වයඹ තුල පමණක් නොව දැන් මුහුණු එය පොතටද පැමිණෙමින් තිබේ.එහි අදහස් දක්වා ඇති ඇතමෙක් පවසා ඇත්තේ මේ මන්ත්රිවරුන් තායිලන්තයට ගිය හේතුව රහසක් නොවන බවය.එමෙන්ම ප්රියන්ත අශෝක මහතාගේ මුහුණු පොතේ ඇති මල් ගැනද ඔවුන් දන්නා බවත් මේ දිනවල ඒ එක් මලක් තායිලන්ත බාත් 700 ක් බවද එහි සදහන්ය.
විශේෂයෙන්ම රජයේ දෑත් ශක්තිමත් කිරිමට එජාපයෙන් ආණ්ඩුවට පැන්න මන්ත්රිලා ගැන මෙන්ම පිළිකුලක් මේ වන විට මේ ගමනට එක්වු එජාප මන්ත්රිලා ගැනද මේ වන විටත් ඇතිවෙමින් තිබෙන බැව් වාර්ථා වේ.
පුත්තලම් දිස්ත්රික් එජාප වයඹ මන්ත්රින් වන ප්රියන්ත අශෝක සහ හේක්ටර් අප්පුහාමි මේ ගමනට සහභාවි තිබේ.
හෙක්ටර් අප්පුහාමිhttp://www.meepura.com/2014/04/01/