වයලීනයෙන් රසික සිත් සැනසූ රුවන් නික්ම යයි.

0
56

කාලයක් තිස්සේ රෝගී තත්වයකින් පීඩාවිදි අති දක්ෂ වයලීන් වාදන ශිල්පියෙකු වූ රුවන් වීරසේකර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඔහු පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත. z_p25-Gripping-spell-02