වයස්ගතවූවන්ගේ යැදුම් මෙහෙය..

0
213

Negombo-News කටුනායක ශා. පේදුරු පාවුළු දෙව්මැදුරේ අර්ථාන්විත මෙහෙයක්  සංවිධානය කර තිබුණි.

IMG 1306seyaAdi ඒ වයස් ගත වුවන් වෙනුවෙනි.

විශේෂයෙන්ම නත්තල වැනි විශේෂ උත්සව අවස්ථාවලදි වත් දේවස්ථානට ඒමට අවස්ථාවක් නොලැබන මේ අය වෙනුවෙන් වු විශේෂ  මෙහෙය තවත් වර්ණවත් වුයේ කුඩා දරුවන විසින් මේ ආචිචිලා සීයලා වෙනුවෙන් ඉදිරිපත්ු කරනු ලැබු විවිධ ප්‍රසංගයයි.

මේ සියළු කටයතු කදිමට සංවිධානය කර තිබුනේ ගරු දේශාන්  පියතුමා විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here