
පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් මීගමුව ලාසරස් පාරේ , දෙනිය වත්ත ප්‍රෙද්ශය ජලයෙන් යට වී තිබෙනවා. වර්ෂාව මධ්‍යයේ නගර කුණු ඉවත්කිරීම මීගමුව නගර සභාවේ සේවකයන් විසින් සිදුකරන ලදී. ඔවුන්ගේ මෙම සේවය ඉතාමත් අගය කළ යුතු අතර ඒ වෙනුවෙන් මෙම සටහන පළකරමි.
එස්.එම්.එස්. මුනිර්