වර්ෂ 150 පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ පොලීසියෙන් සද්කාර්යයක්!

0
60

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 150ක් පිරීම  නිමිතිකොටගෙන පසුගිය 24 වනදා විශේෂ සුබසාධන වැඩපිළිවෙලක් කොච්චිකඩේ මහා විද්‍යාලයේදී පැවැත්විණි. විශේෂ ‍ෙවෙද්‍ය සායන කීපයක්,ලේ දන්දීමේ වැඩසටහනක්, හැදුනුම්පත් සහ ඇස්කණ්නාඩි ලබාදීමක් එහිදී  සිදුවිය. මෙම වැඩසටහන කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය වී තිබුණි.DSC01083