වරාය නගරයට වැලි ගන්නේ කොහෙන්ද? චම්පික ඇමති එක්ක ධීවරයෝ අද තීරාණාත්මක සාකච්ජාවක්?

0
71

chanpika 2තම වෘත්තියට බලපාන සංවේදි කලාපයන්ගෙන් බැහැරව පමණක් වරාය නගරය සදහා වැලි හැරිය යුතුය යන කරුණ පදනම් කරගෙන ඊයේ දිනයේ මුහුදේදි කෙරුණු විශේෂ නිරික්ෂණ චාරිකාව පදනම් කර ගත් විශේෂ රැස්විමක් අද දවල් චම්පික ඇමතිවරයා හා සමගින් පැවැත්විමට නියමිත බව මේ 6 වන දිනයටත් සත්‍යග්‍රහයක නිරතව සිටින ධීවරයෝ මීපුර වෙබ් අඩවිය අමතා කියා සිටියහ.
අද පවතින සාකච්ඡාව තීරාණාත්මක බවත් එහිදි ඇතිවන එකඟතා ලිඛිතවම ලබාගැනිමට තමන් බලාපොරොත්තුවන බවත් ධිවර ක්‍රියාකාරිහු කියා සිටිති.