වරිපනම් කූට ලේඛන හැදු ලෙනාඩ්ට තියෙන්නෙත් හොර අධ්‍යාපන සහතිකයක්ලු ?

0
189

3monkeys and moneyවරිපනම් කූට ලේඛන සැකසිමේ වරදට හසුව සිටින මීගමු මහනගර සභාවේ ලෙනාඩ් නැමැත්තා විසින් නගරසභාවට දි ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබදව වාර්ථාවද හොර එකක් යැයි දැන් සනාථවි ඇතැයි අපගේ නගර සභා සභා ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව ලෙනාඩ් යනු කූට ලේඛන භාවිතාව ගැන කප්ගැසුවෙක් වෙයි.
තතු එසේනම්  නගාරික කොමසාරිස්තුමා යටතට අද මධ්‍යම රාත්‍රියේ පටන් පත්වන මහනගර සභාව කූට ලේඛන සැකසීම  වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබේ.