කෙසේ වෙතත මිගමුවේ වලාල කාලය තුල මසුන් ඇල්ලිමට යාමට ධිවරයන් තුල උනන්දුවක් නොවුයේ එසේ අල්ලාගෙන එනු ලබන මසුන් අලෙවි කිරිමට පැවැති ගැටළු නිසාවෙනි.
මේ අනුව මසුන් අල්ලාගත හැකි කාලය එනම් වලාලයට කොරෝනා හරස්විම නිසා සුළු ධිවරයාට ඒ අවස්ථාව එසේ අහිමිව ගියේය.
දැන් වාරකන් මිගමු මුහුදටත් එඹිකම් කරමින් තිබේ.
ඒ අනුව වලාලයටත් අදායම් ලබාගත නොහැකිවු සුලු පන්නකරුවෝ එළඹෙන වාරකන හමුවේ කබලෙන් ලිපට වැටිමට නියමිතය.