මීගමුව මහහුණුපිටිය වලිසිංහ හරිශ්වන්ද්‍ර කෞතුකාගාර සංස්කෘතික කේන්ද්‍රයේ වාර්ෂික අවුරුදු උලෙළ මැයි (09) වන දින එම පරිශ්‍රයෙදි පැවත්වුණි. එම අවුරුදු උලෙළ සංවිධානය කර තිබුණේ එම ආයතනයේ පරිපාලනය වන අතර ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ වාසනා අනුරාධී මෙනවිය විසිනි. මෙහිදි අවුරුදු ක්‍රීඩා රැසක් පැවත්වු අතර තරග ජයග්‍රාහිකයින් හට තෑගි ප්‍රධානය කෙරුණි. ආරධිතයන් රැසත් සභභාගි වූහ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සුගතාරාම විහාරාධිපති කොම්පොළ සුගත විමල තෙරණුවන් වහන්සේ විසින් පොල්තෙල් පහණ දල්වා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කළහ. මෙයට එම සංස්කෘතික කෙන්ද්‍රයේ නර්ථන ආචාරිණි , සංගිත ආචාර්ය ,එම ශිෂ්‍යාවන් සහ දෙමාපියන් ද, ප්‍රාදේශිය මන්ත්‍රිවරුන්ද, ප්‍රදේශවාසින්ද සහභාගිවිය.