
පාරිභෝගිකයින් වෙත ආරක්ෂා සහිත සේවාවක් ලබාදීමට මේ වනවිට කුළුබඩු ක්ෂේත්‍රෙයේ නමක් දිනා සිටින මොණිකා ග්‍රයින්ඩින් ව්‍යාපාරය විසින් කටයුතු කර ඇත. කොවිඩ් 19 වසංගතය හමුවේ පළමුව පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් භාන්ඩ අසුරා ඇති අතර , පාරිභෝගිකයාට වැඩි වේලාවක් එකම ස්ථානයේ රැදී නොසිටීමට හැකිවන ආකාරයට සේවාව ලබාදේ. කුළුබඩු ක්ෂේත්‍රෙය් නමක් දිනා සිටින මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය ඔබට පිරිසිදු, කලවම් නොකල,රසකාරක නොයෙදූ කුලු බඩු ලබාදෙන අතර සෞඛ්‍යයට හිතරක ආහාර රටාවක් වෙනුවෙන් මොණිකා නිෂ්පාදන මිළදී ගන්න.
විමසීම් 0702115535

