වසර 15 ක ලංසා පවුල් පාලන සංවර්ධනයේ ප්‍රථිපල මෙන්න. ! මාර්ග ඇමතිගේ පාරත් වැස්සට යටවෙලා..?

0
135
නිමල් ලංසාගේ ගෙදරට යන පාරේ හැටි...

Weather Situation 9-9-2020 (1)Weather Situation 9-9-2020 (11new)රට එදා පවුල් පාලනයකට යටත්ව තිබියදි මිගමුව පාලනය කලේද පවුලක් විසිනි. ඒ පවුලේ පාලනයට යටත්ව ක්‍රියාත්මක සංවර්ධනය යැයි කියන වැඩසටහන් නිසා දැන් පිඩා විඳින්නට සිදුව ඇත්තේ බදු ගෙවන සමාන්‍ය ජනයා හටය.
විධිමත් ලෙසින් කාණු පද්ධතියක් සංවර්ධනය කරගැනිමට ලංසා හවුල් පවුල් පාලනයට දශක එකාමාරකටත් වැඩි කාලයක් පුරාවට නොහැකි විය.
එහි ප්‍රථිපල ලෙසින් ග්‍රාමිය මාර්ග රාජ්‍ය ඇමතිගේ නිවසට යන පාර අවට මේ වන ජලයෙන් යටව පවති.
සැලැස්මක් නැතිව සංවර්ධනය නාමයෙන් මහජන බදු ගසා කමින් ඇතැම් නිළධාරින් සහ කුජිත දේශපාලකයන් විසින් ගෙන ගිය පාලනය අද වන විට ජනයාට අත්කර දි ඇත්තේ පිඩාවක්ම පමණි.
දළුපත නිමල් ලංසාගේ නිවසට යන මාර්ගය අද පෙරවරුවේ මුළු මනින්ම යටව තිබුණිWeather Situation 9-9-2020 (13)newWeather Situation 9-9-2020 (10new)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here