වසර 5 කට පසු මාළු කඩේ පාලනය ඇමති ලංසාගේ පියාගෙන් ගිලිහේ …?

1
86

මීගමුව තුල මහත් ආන්දෝලනයකට තුඩු දි තිබුණ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සංකිර්ණයේ ටෙන්ඩරය ලබන වසරේ සිට ඇමති ලංසාගේ පියාගෙන් ගිලිහි ගොස් ඇතැයි වාර්ථා වේ.
ඒ අනුව ලබන ජනවාරි 01 වෙනිදා සිට එය හිමිවිමට නියමිතව ඇත්තේ වැල්විදිය එකාබද්ධ ධිවර සංවිධානය වෙතය.
විශේෂයෙන්ම මිගමුව වැල්ලේ මාළු සහ කරවල සම්බන්ධයෙන් පැවති අරගලයේදි වැල්ලවිදිය පල්ලියත් එහි ධිවර ප්‍රජාවටත් එරෙහිව යමින් ලංසා පවුල පෙනි සිටියේ කරවල නිෂ්පාදකයන් වෙනුවෙනි.
මේ පසුබිම තුල ලංසා පවුල වැල්ලවිදිය තුල බරපතල විවේචනයකට ලක්ව ප්‍රතිරූප බිදවැටුන තත්වයක් මතුව තිබුණි.
වසර 5 කට පසු වැල්ලේ මාළු කඩේ අධිකාරිය සිය පියාට අහිමිවන්නේ මේ සියල්ලේ ප්‍රථිඵලයක් ලෙසින් විය යුතුය.fish maket

1 COMMENT

Comments are closed.