වසර 65 කට පසු දුම්මලදෙණිය පාසලකට නව කාර්යාලයක්

0
21

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් ඉතා අඩු පහසුකම් ඇති පාසැලක් වන දුම්මලදෙණිය බෞද්ධ කණිටු විදුහලට වසර 65 කට පසුව ලැබුණු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරිම පසුගියදා දුම්මලදෙණිය ශ්‍රි සුමනාරාම විහරස්ථානාධිපති අංගම්පිටියේ සුමංගලතිස්ස ස්වාමින් වහන්සේගේ ප්‍ර ධානත්වයෙන් සිදු කෙරිණි. රජයේ ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිල්ල ඉදිකලත් ලොකු නම් ඇති බොහෝ පාසැල් වල ප්‍රධානින්ට දේශපාලකයන්ගෙන් තොර උත්සවයක් විවෘත කිරිමක් ගන්න බැරි බයක් අමාරුවක් තිබුණත් මේ පුංචි පාසැලේ මෙම විවෘත කිරිමට කිසිදු අධ්‍යාපන බළධාරියෙක් හෝ දේශපාලන නායකයෙක් සහභාගි නොකර ගැනිම මෙහි විශේෂ සිදුවීමකි.
12274771_1064365170272882_4951949209362061861_n ඡායා -චන්දන ප්‍රනාන්දු
/https://www.facebook.com/photo.php?fbid=1064365170272882&
set=pcb.1064365403606192&type=3&theater