වසර 8 ක් තිස්සේ කුඩු විකුණු තිප්පොලක් ??

0
134

මහජන බෙහෙත් ශාලව නමින් පවත්වාගෙන ගිය මීගමුව අක්කර 50 ප්‍රදේශයේ තැනක් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිසිය විසින් වටලා ඇත.

ව්‍යාජ වෛද්‍යවරයෙක් විසින් මෙම බෙහෙත් ශාලවක් පවත්වාගෙන ගොස් අැති අතර රු 17000 ක මත්පෙති මිළට ගැනිම සදහා  උපාය දූතයෙක් යොදවාගෙන මෙම වැටලිම සිදුකර ඇතැයි වාර්ථා වේ

එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ වසර 8 ක් තිස්සේ මේ තිප්පොල නිතියේ රැහැනට අසුනොවුයේ මන්ද යන්නයි.

මෙම වැටලිම සිදුකරන අවස්ථාවේ එහි තිබි මත්පෙති  වලට අමතරව ගබ්සා කිරිම සදහා යොදාගන්නා විවිධ උපකරණද මෙහි තිබි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.