ව්‍යවස්ථා විරෝධී අගමැතිධුරය- යහපාලනය සඳහා වූ ඕස්ටේ‍ලියානු සහයෝගිතාවය හෙලාදකියි

0
84

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිඛෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලන  ගැටුම්කාරී තත්ත්වය හෙළාදකිමින් ශ්‍රී ලංකා ව්‍ෙ යහපාලනය සඳහා වූ ඕස්ටේ‍ලියානු සහයෝගීතාවය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද නව අග්‍රාමාත්‍යධුරය ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව ඔවුන් පෙන්වා දෙයි.Media-Release---The-Current-Political-Crisis-In-Sri-Lanka-Final

Media Release – The Current PoliticaCrisis In Sri Lanka Final