වාදන අංශයේ වයඹ පළාත් හා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය වෙන්නප්පුව සා. ජෝශප් වාස් විදුහලට

0
433
එම ජයග්‍රාහි සංගීත වාදන අංශයේ සිසුන් හා ගායනා අංශයේ සිසුන් සාන්ත ජෝශප් වාස් විදුහලේ විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා නියෝජ්‍ය විදුහල්පති වරුන් වන එරික් පෙරේරා සහෝදරතුමා අනුර පෙරේරා වික්ටර් නිහාල් විදුහලේ සංගීත අචාරිණි රූපිකා පීරිස් හා සුමුදු චතුරිකා යන මහත්ම මහත්මීන් සමග

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙහෙයවන ලද 2015 සමස්ත ලංකා අන්තර් පාසැල් නාට්‍ය හා සංගීත තරඟාවලියේ බටහිර සංගීත රෙකෝඩ වාදන අංශයේ වයඹ පළාත් හා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල් වාදන අංශය සමත් වි තිබේ එමෙන්ම එම තරඟාවලියේම බටහිර සංගීත සමූහ ගායනා අංශයේ වයඹ පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා දෙවන දිනා ගැනිමට එම විදුහල සමත් වී තිබේ .
චන්දන ප්‍රනාන්දු