එහෙත් මේ සටහන් තැබෙන මොහොතේ ඔහු රෝගාතුරව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්ථා වේ.
මිගමු කුරණ දේහයේ පදිංචි ඒ ජනප්‍රිය කලාකරුයා සිය මුල්ම තැටිය නිෂ්පාදනය කළේ 1981 දිය
. ඒකට ඇතුළත් වුණා. “මේ දෙව් මැදුරේ” “සමාව ඉල්ලා” “දීග නොයෙක් රත්තරනේ” “ලොවම හඬාවී” යන ගීත ඊට ඇතුළත් වුණා.
මීගමුවේ වේ නම කලා අඹරේ ඉහලින් සටහන් කර තැබු ගායකයෙකු ලෙසින් ෂෙල්ටන් මුතුනමගෙ ගීතයට ලැදි සහෘදයන් අතර සදා මතකයේ රැදෙන නමක් බවට පත්ව තිබේ.
මේ ප්‍රවින කලාකරුවාට මිපුර අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු