වාසියන්ස් රැළිය මෙවරත් සාර්ථකව නිමවෙයි

0
55

ශාන්ත ජෝශප්වාස් විද්‍යාලයේ  ගෘහස්ත ක්‍රීඩාංගනයට ආධාර පිණිස පාසලේ ගරු  විදුහල්පති ගරු ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා සහ ගුරුමණ්ඩලය ඇතුළු පාසලේ ආදි ශිෂ්‍යයාවන් එක්ව සංවිධානය කළ  ‘වාසියන්ස් පා ගමන ඉතා සාර්ථකව , වර්ණවත්ව පැවැත්විණි.
14316968_1115737078510612_1218940246588691754_n