වාසුයි සුදර්ශණියි කථානායක පුටුව උස්සලා මාට්ටු !

0
125

සුදර්ශණි සහ වාසුමේ දිනවල පාර්ලිමේන්තුවේ හැසිරිම් නිසා අන්තයටම පච වු චරිතය කිපයක් ගැන දැන් සමාජ මාධ්‍යවලද පුළුල් කථා බහක් මතුවෙමින් තිබේ.
මේ අතර රැවුලේ පමණක් විප්ලවය ඇතැයි ආචාර්ය වික්‍රමබාහු විසින් කියා වාසුදේව නානායක්කාර සහ විශේෂඥ වෙවද්‍යවරියක් වු සුදර්ශණි පුල්ලේදි වෙයි.
හොරු රැළක ඇසුරට වැටුණ් ගිරවාට සිදුවු දේ කියන කථාව යළිත් අපට මතක් කර දෙමින් සුදර්ශණිට සිදුවු දේ කථා දැන් හැදෙමින් තිබේ.