වාහන අමතර කොටස් මිළ පහත දමව්…

0
189
wp 1651715415475
wp 1651715415525
wp 1651715415514
wp 1651715415500

වාහන අමතර කොටස් වල මිළ අසීමාන්තිකව ඉහල යාමත්,හිඟවිමත් නිසා වාහන අලුත් වැඩියා කරන්නන්ගේ රැකියා අනතුරේ බව හඬ නගා කියමින් ඊයේ සවස් යාමයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි .

කුරණ ,කටුනායක ප්‍රදේශයෙන් ඇරඹි වාහන පෙළපාලිය මිගමුව තෙල්වත්ත හංදියේ අඛණ්ඩ විරෝධතා භුමිය වෙත ට පැමිණ තිබුන අතර එහිදි සටන් පාඨ කියමින් උද්ඝෝෂණය පවත්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here