වාහන 4ක් තේල්වත්ත හංදියේදි එකට ගැටේ?

0
116

tmp_18515-IMG-20161112-WA0014-1648976017කොළඹ  දෙසට යමින් සිටි වාහන 4ක් එකට ගැටුන මොහ‍ොතක් මිපුර පාඨකයෙකුගේ ජංගමදුරකථන කාචයේ මෙසේ සටහන්ව තිබුණි.පළමුව බස්රථය නිල්පාට කුඩා වෑන් රථයේ ගැටී අැති අතර ඒ වෑන් රථය සුදපාට වෑන් රියේදි ගැටිණි.මේ හේතුවෙන් රතුඑළියට නවතා තිබුණ රතුපාට මොටර් රථයද අනතුරට ලක්ව තිබුණි

ඡායා-මණික්