වැඩකරන්න දාපු තැනට නොයන සෞඛ්‍ය කම්කරුවෙක් ගැන කොමසාරිස්තුමියට ඔත්තුවක් !

0
46

( 6.30 am ) මීගමුව මහනග සභාවේ ලංසා පවුලේ සමිපතම බඩියෙකු සේ සැලකෙන සෞඛ්‍ය කම්කරුවකු ඔහුව සේවය සදහා සේදු ස්ථානයට නොගොස් මිගමුව මහනගර සභාව සිය පුද්ගලික උවමානවක්ද හේතුකොටගෙන තපින්නට පටන් ගෙන ඇතැයි වාර්ථාවේ .

මෙවැනි කම්කරුවන් ගැන අලුත පැමිණි කොමසාරිස්වරිය තදින්ම නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැන් නගර සභා කම්කරුවෝ ප්‍රශ්ණ කරති

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here