වැඩිම ආසාදිතයන් සිටින දුන්ගාල්පිටිය පොලිස් වසම නිදහස් ? මිගමුව ලොක්ඩවුන් ?

0
103

1584675938-curfew_Lරජය විසින් ඇඳිරි නිතිය ප්‍රකාශ පත්කරන ආකාරය සහ වරින් වර වෙනස් කිරිම සිදුකිරිම නිසා ජනතාව බරපතල අවුලකට පත්ව සිටි.
විශේෂයෙන්ම මේ පිළිබදව අදහස් දක්වා සිටින මිගමුව   වෙළද සංගමයේ සභාපති වෛද්‍ය ඉයන් මහතා සදහන් කළේ දැනටමත් පෑලියගොඩ මාලු වෙළද සැල කේන්ද්‍රකොට ගෙන කොරෝනා ආසාදිතයන් හමුවෙමින් තිබෙන තලාහේන පේරුව අයත දුන්ගාල්පිටිය පොලිස් වසම රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති හුදකලා ලැයිස්තුවේ නොමැති බවය.
මිගමුව පොදුවේ ගත් කළ ග්‍රාම නිළධාරි කොට්ටාශ කිපයකින් පසුගියදා ආසාදිතයන් වාර්ථා වි තිබුන අතර ආසාදිතන් කිසිවෙකුත් වාර්ථා නොවු ග්‍රාම නිළධාරි කොට්ටාශ රැසක් වේ.වාර්ථා වන අන්දමට මිගමුවේ සෞඛ්‍ය බළධාරින් විසින් මේ පිළිබදව සිදුකර ඇති යෝජනා පවා මෙහිදි සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේFB_IMG_1604807741926FB_IMG_1604807750457