වැඩ අවසන් නොමැති පාලමට වගකියන්නේ කවුද ?

0
61

DSC06584

DSC06591DSC06578 k brigd1මේ දිස්වන්නේ කට්ටුව ප්‍රදේශයේ තනා ඇති පාලමකි. මෙම පාලම පළාත් සභා මන්ත්‍රී  සාෆි රහීම් මන්ත්‍රිවරයාගේ ප්‍රතිපාදන යටතේ ඇරඹි ඇතැයි වාර්තා වේ.
එහෙත් මෙහි වැඩකටයුතු තවමත් නිම කර නැත.වියදම ලක්ෂ 23 ක් පමණ වෙතැයිද කියැවේ.   පාලම දෙපැත්තට ආවරණ යොදා නැති  අතර වාහන දෙකක් මාරුවීමට ද තරම් ඉඩක් මෙහි නැත.
බලධාරීන්ගේ අවධානය යොමුවී මෙහි ඉතිරි වැඩ ද අවසන් වීම ප්‍රදේවාසීන්ගේ බලාපොරොත්තුවයි.

ඡායා –  එම්.ඉෂෙඩ්. සාජහාන්