වැඩ පෙන්නූ වනිතාවන්ට රොයිස්ගෙන් සහතික

0
68

බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කරන ලද  රෑපලාවන්‍ය, අත්කම් නිර්මාණ ඇතුළු තවත් පාඨමාලා කිපයක් අවසන් කිරීමේ උත්සවයක් පසුගියදා මීගමුව නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතාගේ නිවසේදී පැවැත්විණි. මෙම අවස්ථාවේදී  පාඨමාලාවට සහභාගී වූ කාන්තාවන්ගේ නිර්මාණ සහිත ප්‍රදර්ශනයක් ද පැවැත්වුණ අතර ඔවුන්ට සහතික ප්‍රදානයක් ද සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  රොයිස් විජිත මහතා ද සහභාගි වීය. DSC00354.JPG.resized
ඡායාරූප – එම්.ඉෂෙඩ්සාජහාන්