වැඩ වෙලාවේ මීගමුව රෝහලේ නොසිටි වෛද්‍යවරු 5 ක් මාට්ටු?

0
81

මීගමුව රෝහලේ බාහිර රෝගි ප්‍රතිකාර අංශයේ සේවයේ නියුතු වෛද්‍යරුවන් 5 දෙනෙකු අදාල බලධාරින් විසින් සිදුකරන්නට යෙදුන හදිසි විමර්ශන අවස්ථාවකදි රාජකාරියේ නියැලි නොසිටිම හේතුවෙන් දැන් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ.
එහෙත් මේ බරපතල වැරැද්ද නිවරදි කරගැනිම සදහා රෝහලේ වෛද්‍යවරුන් විශාල මහන්සියක් ගනිමින් සිටිතැයිද සැලැය.
කෙසේ වෙතත් මේ වෛද්‍යවරුන් 5 දෙනා අතරට රාජකාරිමය වශයෙන් රෝහලේ ඉහල තනතුරක් දරන්නියකද සිටින බව කියැවේ.