වැරදි මත නිසා වැල්ලවීදියේ එන්නත් වැඩපිළිවෙළ ආසාර්ථකයි.!

0
82


මිගමුවට ලැබුන එන්නත් වැඩසටහන මුලින්ම මිගමුව නගරාධිපතිගේ ගමතුල සිදුකිරිමට ගෙන තිබුන තීරණය මේ වන විටත් දැඩි් දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ඊටත් වඩා දැන් ගැටළුව වි ඇත්තේ වැල්ලවීදියේ එන්නත් වැඩපිළිවෙළ ආසාර්ථක වි තිබිමයි.⁣
එයට හේතුව විවිධ වැරදි මතවලට රැවටි වැල්ලවීදියේ ජනතාව එන්නත ලබාගැනිමට පැමිණ නොතිබිමය.
එන්නත ලබාගන්නේ නම් මත්පැන් පානය කිරිමෙන් වැලකි සිටිය යුතුය යන්න මේ එක් වැරදි මතයක්ව ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.