


.
මාළු ගන්න වැල්ලට යන අපිට අද ඒ ගැන දැනෙන්නේ බියකි. ඒ සෙනඟ ගැවසෙන සෑම තැනකම කොරෝනා වසංගතය සමඟ මරුවා සැඟවී සිටින බැවිනි. වැල්ලට නොයා පහසුවෙන් මාළු මිලදී ගන්නා තැනක් අද කටාන Y හංදියේ ඔබ ප්‍රදේශයෙන් රැල්ල නමින් අරඹා මේ වනවිට ගතවී ඇත්තේ දින කිහිපයකි.
රැල්ල මේ කෙටි දින කිහිපය තුළ සාර්ථක ඉදිරි ගමනක් සනිටුහන් කර ඇත. රැල්ලට එන ඔබට පහසුවෙන් සහ බියකින් තොරව මාළු මිලදී ගැනීමට හැක.
මාළු ගන්න වැල්ලට ගියොත් සිදුවන දේ ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත. නමුත් රැල්ල තුළ එකී ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්ණයක් නොවන හෙයින් , වැල්ලටද? රැල්ලටද? යන්න තීරණය කිරීම ඔබට අපහසු නොවන බව අපගේ විශ්වාසයයි….
රැල්ලෙන් ඔබට අමතරව ලැබෙන වාසි…

- එදාම ගෙනෙන අළුත්ම මාළු විශ්වාසයෙන් යුතුව ලබාගැනීමට හැකිවීම.
- ඔබේ මාළු ඔබට අවශ්‍ය පරිදි කපා ගැනීමට හැකිවීම.
- මාළු වර්ග 20 කට වැඩි ප්‍රමාණයක් අැති බැවින් ඔබට අවශ්‍ය මාළු වර්ගය තෝරා ගැනීමට හැකිවීම.
- *ඔබේ වාහනය නවතා ගතහැකි රථගාලකට අදාල නියමිත ඉඩ කඩක් තිබීම.
- කොරෝනා වසංගත තත්වය මත ඊට අදාල නිරෝධායන නීතිරීති ඒ අයුරින්ම පිළිපැදීම.

