වැල්ලට නොගියට අලුත්ම මාළු ගන්න එන්න රැ⁣ල්ලට..

0
92

වසංගතය පිමි පණිමින් අප පසු පන්නමින් සිටි. එලියට බැසිමත් කිප සැරයක් හිතන තරමට අපව දැන් බියකර ඇත.කන්න බොන්න අවැසි දේවල් සපයා ගැනිම පවා සිරු මාරුවට කරගන්නට දැන් සිදුව තිබේ.
මිගමුවේ අයට මාළු නැතිවම බැරිය. ඒ්ත් ආරක්ෂාවට මුල් තැන දි දැන් කරගැනිමට සිදුව තිබේ. ලෙල්ලම වැල්ල අනාරක්ෂිත වෙමින් තිබේ.
ආරක්ෂිත තැන්වලින් පමණක් අවැසි දැ මිලට ගැනිමට දැන් පුරුදු විය යුතුව තිබේ.
අලුත් මාළු ගන්න මිගමුවේ තියෙන හොදම තැන දැන් ඇත්තේ වයි හංදියෙන් කදවලට කටාන පැත්තට හැරෙනවාත් සමගින්ය.
වරක් එහි ගොස් බලන්න.
මෙහි ඇත්තේ රැල්ලේ අද මිළයි.

W