වැල්ලට බය නම් එන්න රැල්ලට..

0
596
IMG 20210621 WA0007

රැල්ල නැවතත් නැගේ….

අද (21) නැවතත් රැල්ල මාළු වෙළඳපළේ වැඩ කටයුතු සුපුරුදු ලෙස ආරම්භ කරන ලදී. දින කිහිපයක විරාමයකින් පසු නිදහසේ මාළු විකිණීමේ යෙදෙන රැල්ලේ සේවක පිරිස යුහුසුළුව තම කටයුතු වල යෙදෙන ආකාරය දැකගත හැකිවිය. රැල්ලේ අපි සියළු පාරිභෝගිකයින් වෙත කරන විශේෂ ඉල්ලීම නැවතත් සිහිකැඳවමු. “ඔබ මිලදී ගන්නා මාළු පිළිබඳව අපි උපරිම ලෙස වග කියමු” යන්නයි ඒ.
එබැවින් මාළු ගැන බිය නොවී පිරිසිදු මාළු මිලදී ගන්න රැල්ලට එන්නැයි අපි නැවතත් ඔබට ආරාධනා කරමු! ….

අද(21) ග්‍රැම් 500 ක මාළු මිල..

කෙලවල්ල – රු . 490/
තලපත් – 490/
මඩු – 250/
හබරලි – 320/
පොඩි කෙලවල්ල- 330/
ඇට වල්ල – 250/
ලින්න – 280/
හුරුල්ල – 300/
සාලය – 190/
ඉස්ස ( ලොකු)- 520/
ඉස්ස ( පොඩි) – 380/
මාළු බිත්තර – 200/
දැල්ල – 380/
මීවැටි – 330/
සුරා පරව් – 250/

IMG 20210621 WA0007
IMG 20210621 WA0005
IMG 20210621 WA0003
IMG 20210621 WA0000
IMG 20210621 WA0002

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here