වැල්ලවීදියේදී තෛයි පොංගල් සැමරුම්

0
336
අද මීගමුව වැල්ලවීදියේ පිහිටි සිත්ති විනායගර් කෝවිලේදී හින්දු භක්තිකයන් තෛයි පොංගල් උත්සවයේ ආගමික වතාවත් වලට සහභාගී වූහ.  එම අවස්ථාවේදී කෝවිලේ පූජකතුමා වන ගුගේස්වර මහතා විසින් ආගමික වතාවත් සිදුකරන ලදී.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්
DSC04501