මිගමුව වැල්ලවිදිය දේවස්ථානයට දකුණු පසින් පිහිටා ඇති අතුරු මාර්ගයට අසලින් පිහිටා ඇති කාණුවේ මේ අකාරයට කැඩි ඇත. මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන පුද්ගලයින්ට කැඩී ඇති කොන්ක්රීට් ආවරණ නිසා අනතුරු රැසකට මුහුන දිමට සිදුවේ. වකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා.
W.සුලානි පීරිස්