
මේ දවස්වල වසංගතෙන් පරිස්සම් වෙලා ගෙදරට කන බොන දේවල් ගන්න එක තමයි තියෙන ලොකුම ගේම. මාළු ගන්න එක තවත් අරගලයක්.
වැල්ලටත් ලෙල්ලමටත් සිමා පැනවිලා .
ඒත් වයි හංදිය ලග තියෙන රැල්ලට අදත් අලුත්ම මාළු සාධාරණම මිළට .
මිගමුවේ ඉදන් වයි හංදිය ලගට ඇවිත් කදවල කටාන පැත්තට හැරෙනවත් එක්ක තමයි රැල්ල තියෙන්නේ.
ගන්න මාලු කපලත් දෙනවා.









