වැල්ලේ අනවසර ඉදිකිරිම් වැඩිවෙයි.නාගරික මන්ත්‍රිවරයෙක්ගෙන් පැමිණිලි?

0
128

මීගමුව කොටුව පිට්ටනිය අසල වැල්ලේ දැනට තාවකාලිකව ඉදිකර ඇති කරවල කඩ පේලිය අසලින් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට දැන් තවත් අනවසර ඉදිකිරිමක්  ආරම්භ වි ඇතැයි විපක්ෂ නාගරික මන්ත්‍රි දොස්තර හේන්රි රොසයිරෝ මහතා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට ප්‍රාදේශිය ලේකම් තුමාට සහ නගරාධිපතිවරයාට පැමිණිලි කර ඇත.