

පිමි පණිමින් ඉහල යන කොරෝනා වසංගත තත්වය හමුවේ සැමදෙනාම සිටින්නේ දැඩි අවදානමකය. අවදානම් නැති තැනක් නැති තරම්ය.
ලෙල්ලම වගේම වැල්ලද අවදානම්ය.
ආරක්ෂිතව මාළු මිළදි ගැනිමද දැන් වන විට අභියෝගයකි.
රැල්ල මාළු අලෙවි සැල ඔබට විවෘත තැබෙන්නෙ කිසිදු අවදානමකින් තොරව සාධාරණම මිළට අළුත් මාළු මිලදි ගැනිමට පහසුකම් සලසමිනි.
මිගමුවෙ සිට පැමිණ වයි හංදියෙන් කටාන දෙසට හැරෙනවාත් සමගම රැල්ල මාළු අලෙවි සැල හමුවේ .



