වැල්ල පිරිසිදු කරන්නට ජර්මන් තරුණ තරුණියන්ගේ සහය ….

0
167

YMCA 101පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් පසුගිය දිනක සෙත්තප්පාඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටිනු දක්නා ලදි.
මෙහිදි වඩාත් කැපි පෙනුන විශේෂත්වය වි තිබුනේ මේ කටයුත්ත සදහා ජර්මන් තරුණ තරුණියන් පිරිසක්ද එක්ව සිටිමයි.
ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය අනාවරණ වැඩසටහනකට සම්බන්ධව සිටින  පිරිසකි.