වැල්ල පිරෙන්න හාල්මැස්සන් !කරවල කරන්න ලුණුත් නෑ!

0
62

මේ දිනවල මිගමුව දුන්ගාල්පිටිය සෙත්තප්පාඩුව, පෝරුතොට ආදි ප්‍රදේශවලට දිනපතා විශාල වශයෙන් හාල්මැස්සන් අහුවෙන බව ධිවරයෝ පවසති.

කිලෝවක් රු 100කටවත් ඇතැම් දිනවලදි  විකුණා ගැනිමට නොහැකි බවද  පවසති.

මසුන් වැඩියෙන් අහුවෙන දවස්වල කරවලවලට දිම සාමාන්‍යයෙන් සිදුවුවද මේ දිනවල පවතින උග්‍ර ලුණු හිඟය සහ ලුණු මිළ අධික විම නිසා කරවල නිෂ්පාදනය ද මේ දිනවල පවතින්නේ අර්බුදකාරි තත්වයකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here