වැලිවේරියේ තිරිසන් ඝාතනයට එරෙහිව අදත් කොළඹ විරෝධතා….

0
176

cmb prtest 1තිදෙනෙකු ඝාතනය කරමින් 50 කට අධික පිරිසකට තුවාල සිදුකළ ම්ලේච්ජ ඝාතනයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ සංවිධානය වෙමින් තිබේ.
ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට විශාල කිතුණු පැවිදි පිරිසක්ද සහභාගිව සිටියහ.
කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි සත්‍යග්‍රහය නිරත වු පිරිස විසින් බෙදාහරින පත්‍රිකාවේ සදහන්ව තිබුනේ .

…….ආණ්ඩුව පොලිසිය සහ හමුදාව යොදවා ජල දූෂණයට හේතු වු කර්මාන්තශාලාව ආරක්ෂා කරමින් විසදුම් දිම පමා කරමින් රජයේ බළධාරින් ක්‍රියාකිරිම හේතුවෙන් අද වන විට අහිංසක සිවිල් වැසියන් තුන්දෙනෙකු ඝාතනයට ලක්වි  විශාල පිරිසක් තුවාල ලබාඇති බවය.රජයට බොහොම හිතවත් සුදුවෙන් මඩිතරකරගත් ව්‍යාපාරිකයා වෙනුවෙන් සියළු දෙනා නිහඩවු බවය.